සෙසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

උපරිමාධිකරණයේ නොවන සෙසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් ආණ්ඩුව 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එහි මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා වැඩිකර ඇත.

දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් හා වෙනත් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 දක්වා වැඩිකර ඇත.
එමෙන්ම මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගණන 110 සිට 120 දක්වා වැඩිකර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading