කැලණියේ උපකුලපති ධුරය අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිට

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමි පත්කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නාරම්පනාවේ ආනන්ද හිමි වෙත පිරිනැමීම අද (ජුලි 02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකර ඇත.
එම පත්වීම අද (ජුලි 02) සිට ක්‍රියාත්මක වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading