මහ බැංකුව හඳුනාගෙන ඇති තහනම් පිරමීඩ ආයතන ගණන 25 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන නිර්ණය කර ඇති ආයතන සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇත.

තහනම් පිරමීඩ ජාවාරමේ නිරත වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇති නවතම ආයතනය වන්නේ Infinity Rover Pvt Ltd වන අතර ඒ සම්බන්ධයෙන් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Author

Related Posts