එංගලන්තයේ පල්ලිය කාන්තාවකට

කැන්ටබරියේ අගරදගුරු තනතුර, එනම් එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ ප්‍රධාන වගකීම, ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් වෙත පවරා තිබෙනවා.

වසර 1,400කට අධික කාලයකට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වන්නේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරිය මහත්මියයි.

බ්‍රිතාන්‍ය රාජාභිෂේක අවස්ථාවන්හිදී කිරුළ පැළඳවීම වැනි භාරදූර කාර්යයන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.

එමෙන්ම, ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading