පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
මිය යන විට ඒ මහතා 73 හැවිදිරි වියේ පසු වුණා.
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ
