ලොහාන්ගේ ඩිෆෙන්ඩරය වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට
පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල කරමින් වාරියපොළ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථය වීඩියෝ කළ තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති…
