SJB cuts actress Damitha’s name last moment

අධිකරණයට යනවා – දමිතා… නාමයෝජනා ගොඩක් ආවා – හේෂා

අධිකරණයට යනවා – දමිතා… නාමයෝජනා ගොඩක් ආවා – හේෂා

තමන්ගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය…