ඔන්මැක්ස් පිරමීඩ වංචාවට අදාල පැමිණිලි පොලිසියට භාර ගන්න යැයි අධිකරණ නියෝගයක්
ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩ වංචාවට හසුවු තැන්පත්කරුවන්ගේ පැමිණිලි භාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට සැප්තැම්බර් 25 වන දින නියෝගයක් නිකුත් කර ඇත. විශාල පිරිසක් නීති විරෝධී…
