Koi Mil Gaya චිත්‍රපටයෙන් මාව කපලා දාලා තිබුණා.. මගේ බලාපොරොත්තු සුන්වුණා.. ඒ නිසා මම බොලිවුඩ් අතහැරියා… -රජත් බේඩි-
රජත් බේඩි කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයන්ට හුරුපුරුදු මුහුණක්. ඔහු The Hero: Love Story of a Spy, Koi… Mil Gaya, Hera Pheri, Vaah වැනි විවිධ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑම් කළා. කොහොම වුණත්…
