September 26, 2024 ඔය වාහන වෙන්දේසි කරන්න – හිටපු කාතානායක Amila Rathnayake අලුත්වැඩියා කරන්න යන මුදලෙන් අලුත් වාහන ගන්නත් පුළුවන් වාහන තොගය වෙන්දේසි කරලා ඒ මුදල් රටේ වැඩකට යොදවන්න පුළුවන් පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පසුගිය කාලය තුළ පරිහරණය කළ…