කවුදෝ ගෙනත් දාලා – රෝහිතගේ බෑනා.. මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නෙවෙයි.. – රෝහිත
හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා ගොස් තිබූ බව හිටපු ඇමැති රෝහිත…
