අත්පත්‍රිකා බෙදද්දී, කාන්ති කොඩිකාරට පහර දීලා..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන උපාලි කොඩිකාර මහතාගේ අත්පත්‍රිකා පන්නිපිටිය, කනත්ත පාර, ප්‍රගති මාවතේ බෙදමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම ආසන සංවිධායිකා සහ මහරගම හිටපු නගර…
