නතාෂාට ඇප ලබාදෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ලබා දුන් ඇප නියෝගය
හාස්‍ය නිර්මාණ ශිල්පිනී නතාෂා එදිරිසූරිය පසුගිය සතියේදී ඇප ලබා දුන්නේ ඇයට ‘මානසික රෝගයක් තිබෙන නිසා බව‘ සහ ඇය ‘සමාව ඉල්ලූ නිසා‘ බව ඇතැම් වැරදි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ.…
