ආරුගම්බේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අපිටත් තොරතුරු ලැබුණා! පොලිසියෙනුත් නිවේදනයක්!VIDEO
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනයක් නිකුත්…
