ජන අරගලයේ දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත…
