දුටුගැමුණු රට හැර යෑම! විහිළුවක්ද? සැබෑ අවුලක්ද?
තරිදු උඩුවරගෙදර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න කැනඩාවේ දේශපාලන සරණාගතභාවය ඉල්ලූ සිදුවීම හාස්‍යයට කරුණක් විදියට සමාජ මාධ්‍යවල මතු වී තිබෙනවා. දුටුගැමුණු රජතුමා රට, ජාතිය අත්හරලා පිටරට ගිහින් හැංගෙනවා කියලයි ඔහුට…
