හිටපු ජනපතිවරුන් තිදෙනෙක් ගිය වාහනවලින් කෝටි ගණනක පොල්ලක්. දූෂණ විරෝධී හඬ සංවිධානය
හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. දූෂණ විරෝධී හඬ…
