සෞඛ්‍ය අමාත්‍යංශය

කණේ වේදනාවට දුන් එන්නත ආසාත්මකයි! රෝගියෙක් මරුට! පරීක්ෂණයක් පටන් ගත්තාලු!

කණේ වේදනාවට දුන් එන්නත ආසාත්මකයි! රෝගියෙක් මරුට! පරීක්ෂණයක් පටන් ගත්තාලු!

කනේ ඇති වු වේදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනිමට රාගම ශික්ෂණ රෝහලේ 21 වන වාට්ටුවට පසුගිය 22 වනදා ඇතුලු වු පුද්ගලයෙකු ප්‍රතිජීවක එන්නත් මාත්‍රාවක් දීමෙන් අනතුරුව මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම…