සිරිල් ගාමිණී පියතුමන්

සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවලා

සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවලා

ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.…