වියත්මගේ වියතුන් ගැන තිස්ස අත්තනායකගෙන් අනතුරු ඇඟවිමක්
රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්රවේශමෙන් කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා…
