ශ්‍රී ලංකා නීතිඥ සංගමය

විනිසුරු පුරප්පාඩු ඉහළ යාම ගැන නීතීඥ සංගමයේ කණගාටුව

විනිසුරු පුරප්පාඩු ඉහළ යාම ගැන නීතීඥ සංගමයේ කණගාටුව

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළ යාම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම ගැටලුව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන්…