වෙළඳසැල්

කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කරලා

කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කරලා

කළුතර නගරයේ අනවසර කඩ ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා කාලය තුළ ඉවත් කර තිබෙනවා. කළුතර ගාලු පාර , දුම්රිය නැවතුම්පොළ පාරේ සහ කළුතර ගබඩාව පාර ඇතුළු නගර මධ්‍යයේ තැන…