ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනයේ ධීවරයින් විරෝධතාවක
ඉන්දීය ධිවරයින උතුරු මුහුදු සීමාවට බලහත්කරයෙන් ඇතුළු වීමසුන් මැරීමට විරෝධතාව පළ කරමින් උතුරේ ධීවරයන් සිය ගණනක් ශ්‍රී ලංකා -ඉන්දිය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු කලාපයේ ඊයේ (03) විරෝධතාවක් දක්වා තිබුණා. බෝට්ටු…
