විමර්ශනය

නිදහස් පක්ෂ මුලස්ථානය රකින්න අගුලු දෙකක්

නිදහස් පක්ෂ මුලස්ථානය රකින්න අගුලු දෙකක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ලේඛන අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඊයේ(09) පැමිණි පොලිස් නිලධාරීන්ට එම ස්ථානයට ඇතුළු වීමට හැකි වූයේ නැහැ. ඒ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ පාර්ශ්වයෙන්…