March 18, 2024 විදුලි ලොක්කෝ කෝප් කමිටුව හමුවට Amila Rathnayake විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන්…