ශ්රී ලන්කන් ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කෙරේ
ශ්රීලන්කන් ගුවන් සමාගම ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අද (05) දින අවසන් කිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින්…
