May 8, 2024 රනිල් ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාරය අවසන් කරලා Amila Rathnayake මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින අතර දැන් අප ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ…
April 27, 2024 රනිල්ට ඉඩ දෙමු කොළඹින් පටන් අරන් Amila Rathnayake “රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මඟ…
April 8, 2024 රනිල්ගේ හොඳ කියන්න ගිය ප්‍රසන්නට පොහොට්ටු නියෝජිතයන්ගෙන් ලොකු විරෝධයක් Amila Rathnayake රනිල් වික්‍රමසිංහ හැර පොහොට්ටුවට වෙනත් විකල්පයක් නැති බව කියමින් දැඩි ස්ථාවරයක සිටින ප්‍රසන්න රණතුංග අනුව ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිරීමට එක්වන ලෙස යෝජනා කරන්නට ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න…
April 4, 2024 ආර්ථිකය ගැන රනිල්ගෙන් පාඩමක් Amila Rathnayake රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව සෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන…
April 2, 2024 රනිල් අලියගෙන් ආවොත් මම උදව් කරන්නෙ නැහැ- ප්‍රසන්න Amila Rathnayake ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.…
March 29, 2024 කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාවට රනිල්ගෙන් අලුත් නීති Amila Rathnayake සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා…
March 6, 2024 රනිල් කුරුණෑගලින් සටනට Amila Rathnayake ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 10 වනදා කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන ආරම්භ කරනවා. කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු දෙකට "සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන…