විරෝධතා කළ ජන අරගල නායකයන් 27 දක්වා ආයෙමත් හිරේ දැමීමට මහේස්ත්‍රාත් තිලිණ කටයුතු කරයි
ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27…
