රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළ බවට දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ මහතාගේ කාන්තා කටයුතු, පෙරපාසල් හා රූපලාවන්‍යය ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධීකරණ…
