යාපනය ශික්ෂණ රෝහල

තාවකාලිකව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය අවසන්

තාවකාලිකව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය අවසන්

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමා තිබෙන නමුත් හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සේවාවවෙන් ඉවත්විමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය…