මොරටුව කැම්පස්

මොරටුව කැම්පස් එකේ කඩදාසි ගැටලුවක්. විභාගයට උත්තර ලියන්න සිසුන්ට කඩදාසි ගේන්න කියලා

මොරටුව කැම්පස් එකේ කඩදාසි ගැටලුවක්. විභාගයට උත්තර ලියන්න සිසුන්ට කඩදාසි ගේන්න කියලා

මොරටුව විශ්ව විද්‍යාලයේ විභාග පැවැත්වීම සඳහා එහි පරිපාලනය සිසුන්ට දැනුම් දී ඇත්තේ විභාගයේ පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන කඩදාසි තමන් විසින්ම රැගෙන එන ලෙසයි. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ…