පාස්කු ප්රහාරය ගැන ප්රකාශයක් දෙන්න හිටපු ජනපති මෛත්රී CID ඇවිල්ලා
ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තහමුවට පැමිණ තිබෙනවා. ඒ, පාස්කු ප්රහාරයට සම්බන්ධයෙන් කළ ප්රකාශයට අදාළවයි. පාස්කු ප්රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු…
