March 27, 2024 එජාප මැයි රැලියට පන්දහසකට වැඩි ජනතාවක් ගේනවා-පාලිත රංගේ Amila Rathnayake එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට පන්දහසකට වැඩි ජනකායක් සහභාගි කරවන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (26) පවසා තිබුණා. මෙවර මැයි දින රැලිය කොළඔ පංචිකාවත්ත ,…