මැයි දිනය; සාමූහික දේශපාලන කැපවීම ප්රදර්ශනය කරන දවසක්. නමුත් ප්රශ්ණය තමයි..
දේශපාලන පක්ෂ, වෘතීය සමිති, සිවිල් සංවිධාන රැසක් මෙවර කම්කරු දිනය වෙනුවෙන් මැයිදින රැළි සංවිධානය කර තිබෙනවා. ජනතාවගේ විරෝධය නොතකා වත්මන් ආණ්ඩුව පහුගිය කාලය පුරා හදුන්වා දුන් නව පනත් හා නීති…
