මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලිකරණය කිරිමට සේවක සංගමයේ විරෝධය
මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග ජාලය,අධිවේගි මාර්ග සතු ඉඩම්, අධිවේගි මාර්ග ණය සහ අදාළ කර්යමණ්ඩලය වඩාත් වානිජමය ලෙස කළමණාකරණය කිරිමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කර සහස්යා ඉන්වෙස්ට්මන්ට්…
