පත්තර කියවන්න ඉගෙන ගන්න නිමල් ගාවට යන්න
රූපවාහිනී මාධ්‍යයෙන් පත්තර වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍යවේදින්ට නිවැරදිව පුවත් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියා පංතියක් පැවැත්වීමට තමන් සූදානම් බව වරාය හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඇමතිවරයා…
