March 27, 2024 පොහොට්ටුවේ දෙවැනි ලොකුම තනතුරට නාමල් Amila Rathnayake ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ප්රධානම තනතුර වන, එහි ජාතික සංවිධායක ධූරයට එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ පත් කර ඇත. එම පක්ෂයේ ප්රධාන තනතුර වන්නේ පක්ෂ නායක…