කලින් ජනාධිපතිවරණය බව රනිල් කැබිනෙට්ටුවට කියලා, ඡන්ද තීන්දු ගණනාවක් අරන්
මහමැතිවරණය නොව ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දි තිබෙනවා. ඊයේ(18) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරණය නියමිත…
