මරණය සැක

කිරි පිට උගුරෙ ගිහින් ඉස්පිරිතාලෙට ගෙනාපු දරුවට එන්නතක් දුන්නට පස්සෙ නිල් වුණා! දරුවගේ මරණය සැක සහිත බව මව පවසයි

කිරි පිට උගුරෙ ගිහින් ඉස්පිරිතාලෙට ගෙනාපු දරුවට එන්නතක් දුන්නට පස්සෙ නිල් වුණා! දරුවගේ මරණය සැක සහිත බව මව පවසයි

මාතලේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ මාස තුනහමාරක් වයසැති සිඟිත්තකුගේ මරණය සම්බන්ධයෙන් දරුවන්ගේ මවුපියන්ට සැකයක් මතුවි තිබෙන බවට වාර්තා වනවා. රත්තොට, ක්ලෝඩා බටහිර, මැටිහක්ක ලිපිනයේ පදිංචි නිශාන්ති පතිරාජ මහත්මිය තම…