පාස්කු ප්රහාරයට සම්බන්ධ සියලු දෙනා උසාවියට මම කියන්නම්, හැබැයි රහසක් ලෙස තියාගන්න ඕනෑ
අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා. අද…
