කොළඹ දුම්රිය ස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට විකිණිමේ සුදානමක්
කොළඹ නගරය ආශ්රිත දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයට විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කර තිබෙනවා . එය කැබිනට් තීන්දුවල 'රාජ්ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදි කිරීමක්' ලෙස හඳුන්වා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය…
