නාරම්මලදී පොලීසිය වෙඩි තබා අවුරුදු 28 කොල්ලෙක්ව ඝාතනය කරලා! මංකොල්ලකරුවෙකු බව පොලීසිය කියයි!
පොලීසිය විසින් වෙඩි තබා, නාරම්මල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එය සිදුව ඇත්තේ මාර්තු 27 වැනිදා අළුයමදී. මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 28ක තරුණයෙක්වයි.…
