පුත්තලමේ විහාරස්ථානයක හිමිවරු දෙනමකට අමානුෂිකව පහර දිලා
පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහරදී තිබෙනවා. මෙම පහරදිම නිසා බරපතල තුවාල ලැබු හිමිවරුන් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර…
