පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි

ලොක්කො රකින්න පොලිසියේ 11,205ක් යොදවලා

ලොක්කො රකින්න පොලිසියේ 11,205ක් යොදවලා

ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් වනවා. පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 'ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී, ප්‍රශස්ත, ජනතා හිතවාදී, විවෘත…