පඩි

මහ බැංකුවේ වැඩි කරපු පඩි තාවකාලිකව අත්හිටුවලා

මහ බැංකුවේ වැඩි කරපු පඩි තාවකාලිකව අත්හිටුවලා

රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශ වලට අනුව, නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා එමෙන්ම 70% කින් වැඩි කර ගත් වැටුප සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සලකා…