March 18, 2024 රට ගොඩගන්න වැටුප අත්හල ජනපති Amila Rathnayake පකිස්ථානයේ නව ජනපති ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් ඊට උපකාර කිරීමේ අරමුණින්…