‘තරිඳුගේ පෙත්සම මැදට එන්න කොමිසම ඉල්ලයි, නීතිඥවරිය එරෙහි වේ’
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද(05) මාධ්‍යවේදි තරිඳු…
