හංවැල්ලේ වෙඩිතැබීමක්.එක් අයෙක් මරුට
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ්…
