ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්.ලෝක වෙළදපොළේ ඉන්ධන සහ රන් මිලටත් බලපෑමක්
ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය…
