දේශීය ටින් මාළු කම්හල් දහසය වැසියාමේ අවධානමක්
ආනයනික ටින්මාළු සඳහා රුපියල් 550කට සමාන තීරුබද්දක් පැනවීම සඳහා සකස් කළ කැබිනට් පත්රිකාවට කඩිනමින් අනුමැතිය ලබා ගන්නා ලෙස ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභපාති ශිරාන් ප්රනාන්දු මහතා…
